Home

English Teacher වැඩසටහන් මූලාඅරම්භය

our story

වැඩසටහන් සටහන් මාලාවේ ප්‍රදාන අරමුණ වන්නේ 2030 වසර වන විට ඉoග්‍රීසි භාශාව ලිවීමට හා කියවීම සමගින් කතා කිරීමද සියලු ලාoකිකයන් හට හැකි කිරීමටයි.
ඉoග්‍රීසි භාශාව භාශාවේ වැදගත්කම වන්නේ අන්තර්ජාතිකව භාවිතා වන ප්‍රධාන හා සුලභම භාශාව වීමයි.
අප ජාතියක් විදියට අපගේ සාක්ෂරතාවය ඉහල තත්වයක පවත්වාගත යුතුයි. අන්තර්ජාතිකව පමණක් නොව ජාතිකවද බොහෝ අවස්තා වලදී අප හට ඉoග්‍රීසි භාශාව අත්‍යාවශය වේ.
වර්තමාන තත්වය හා තවත් ගැටලු ගණනාවකට පිලිතුරු වශයෙන් අප මෙවැනි වැඩසටහනක් නිර්මාණය කිරීමට හේතු විය.
ඔබටම පමණක් ගුරුවරයෙකු ලගම සිට ඔබට උගැන්විය හැකිනම් කෙසේ යත්ද අප එම අවස්තාව ඉතාමත් ආකර්ශනීයව ලාoකිකයන්ට ලබා දී අප රටේ සාක්ෂරතාවය ඉහල නැන්වීමට අපේක්ශා කරමු.
  • English OL student pack

OUR PACKAGES

KIDS ENGLISH PACKAGE

අවුරුදු 1-10 අතර වයසේ පසුවන ඔබේ සිඟිත්තාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම ඉංග්‍රීසි ස්වයං අධ්‍යයන පාටමාලාව DVD 6කින් සමන්විත වේ.

ORDINARY LEVEL PACKAGE

මෙම ඉංග්‍රීසි පාඩම් මාලාව යටතේ ඉංග්‍රීසි ව්‍යාකරණ ඇතුළු අ .පො .ස . සා .පෙළ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය ලිවීම උදෙසා අත්‍යවශ්‍ය වන 10 වසර සහ 11 වසර පාඩම් ආවරණය කරමින් සකසා ඉදිරිපත් කර ඇත

GENARAL ENGLISH PACKAGE

ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට කැමති භාෂාවට ආධුනික පාසල් යන, රැකියාවල නියුතු, ව්‍යාපාර සහ ස්වයන් රැකියාවල නියුතු කාර්යබහුල ඔබ සඳහා නිර්මාණය කර තිබෙන ශ්‍රී ලංකාවේ අංක එකේ මෙම පාටමාලාව මිලදී ගෙන ඔබගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ සිහිනය සැබෑ කරගන්න.

Processing…
Success! You're on the list.

P.N.L. EDUCATION (PVT) LIMITED

Providing educational facilities and services for years. We are mainly focusing on language and communication.

Facebook / Instagram / Foursquare / Yelp

Open Hours

MonFri : 09:00 am – 5:00 pm
Sat: 09:00 am – 2:00 pm

Location

Kiribathgoda, Kelaniya

Call us or email us

071 5778404
info@findyourenglishteachers.com